වේග මාපක උපකරණ...

වේග මාපක උපකරණ...

January 11, 2025  

Bookmark and Share
වේග මාපක උපකරණ පොලිස් කොට්ඨාස මට්ටමින් බෙදා දීමේ වැඩසටහනක් අද (11) වැඩබලන පොලිස්පතිවරයා විසින් සිදුවිය.

අධික වේගයෙන් රිය ධාවනය කරන රියැදුරන් හඳුනාගැනීම සඳහා පොලීසිය විසින් මෙම වේග මාපක උපකරණ භාවිත කරණු ලබයි.

රුපියල් මිලියන 91කට අධික වටිනාකමකින් යුත් එම උපකරණ 30ක් රථ වාහන නිලධාරීන් වෙත ලබා දීමේ සංකේතාත්මක වැඩසටහනක් පවත්වන ලදි.