පොහොය...
January 13, 2025
දුරුතු පුර පසළොස්වක පොහොය අද දිනට (13) යෙදී තිබේ.
දුරුතු පුර පසළොස්වක පෝය නව වසරේ ප්‍රථම පොහොය දිනය යි.
ඒ අනුව බෞද්ධ බැතිමතුන් විශාල පිරිසක් අද දිනයේ බෞද්ධ සිද්ධස්ථාන වෙත ගොස් ආගමික වතාවත්වල නිරතව සිටී.