දෙරණ 24 පැයේ මහා බත් දන්සල...

දෙරණ 24 පැයේ මහා බත් දන්සල...

May 13, 2025  

Bookmark and Share
පැය 24 පුරා පැවැත්වෙන මෙරට විශාලතම වෙසක් දන්සල දෙරණ මාධ්‍ය ජාලයේ සංවිධායකත්වයෙන් මේ වන විටත් කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී පැවැත්වෙයි.

ඊයේ (12) රාත්‍රී 7:00ට බත් දන්සලේ කටයුතු ආරම්භ විය.