රණවිරුවන්ගේ සුවදුක් බලන්න ගිය ජනපති...
May 19, 2025
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (19) පෙරවරුවේ අත්තිඩිය ‘මිහිඳු සෙත් මැදුර’- සුවතා නිකේතනය වෙත ගොස් එහි නේවාසිකව ප්‍රතිකාර ලබන සෙබළුන්ගේ සුවදුක් විමසීමට ගොස් තිබේ.
සෙබළුන් සමඟ සුහද පිළිසදරක නිරත වීමෙන් අනතුරුව ජනාධිපතිවරයා ඔවුන්ගේ සිතුවම් හා නිර්මාණ නැරඹීමටද එක් වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
සෙබළුන් සමඟ සුහද පිළිසදරක නිරත වීමෙන් අනතුරුව ජනාධිපතිවරයා ඔවුන්ගේ සිතුවම් හා නිර්මාණ නැරඹීමටද එක් වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.