විසිරයෑම...

විසිරයෑම...

July 19, 2025  

Bookmark and Share
ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 258 සහ 259 වැනි බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයින් 410 දෙනෙකු සිය මුලික පුහුණුව නිමකොට විසිර යන ලදී.

එම විසර යාම ඊයේ (18) බූස්ස, ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේ දී පැවැත් විය.