කොළඹ ලස්සන අහසේ සිට

කොළඹ ලස්සන අහසේ සිට

October 3, 2025  

Bookmark and Share
කොළඹ ලස්සන අහසේ සිට

මෙරට සංචාරක කර්මාන්තය නවමු මානයකට ගෙන යමින් කොළඹ නගරයේ සුන්දරත්වය තවදුරටත් විඳගැනීමට හැකියාව ලැබෙන පරිදි කොළඹ බේරේ වැවේ සිට කටුනායක දක්වා අභ්‍යන්තර ගුවන් ගමන් අද (03) පෙරවරුවේ ආරම්භ කෙරුණි.