මායිම්...
October 11, 2025
මායිම්...
පරිසර අමාත්‍යාංශය සහ "Clean Sri Lanka" වැඩසටහන එක්ව ක්‍රියාත්මක කරන පරිසර සංරක්ෂණ වැඩපිළිවෙළෙහි තවත් එක් කඩිනම් ව්‍යාපෘතියක්, පුත්තලම දිස්ත්‍රික්කයේ, කරුවලගස්වැව, තබ්බෝව වැව කේන්ද්‍ර කරගනිමින් පැවැත්වුණි.
මෙම වැඩසටහනේ ප්‍රධානතම කාර්යය වන්නේ, ශ්‍රී ලංකාව මුහුණ දෙන බරපතළ ගැටලුවක් වන අලි-මිනිස් ගැටුමට තිරසාර විසඳුමක් ලබා දීමය.
මෙම වැඩසටහනට සමගාමීව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන් තබ්බෝව වැවේ සීමාමායිම් සලකුණු කිරීම, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ගල්විල පාරිසරික උද්‍යානයේ පවතින ආක්‍රමණශීලී ශාක ඉවත් කිරීම සහ එම උද්‍යානයේදීම ප්‍රජා මූල සංවර්ධන වැඩසටහනක් පැවැත්වීමද සිදු කෙරිණි.