නවීකරණය⁣...

නවීකරණය⁣...

November 12, 2025  

Bookmark and Share
"Dream Destination" ව්‍යාපෘතිය යටතේ පළමුව නවීකරණය⁣ කිරීම ආරම්භ කර ඇත්තේ තල්පේ දුම්රිය ස්ථානයයි.

ඉහළින් දැක්වෙන්නේ අලුත්වැඩියා කිරීම් අතරවාරයේ තල්පේ දුම්රිය ස්ථානයේ වර්තමාන තත්ත්වය දැක්වෙන ඡායාරූප කිහිපයකි.