ආශිර්වාද පුජා
February 16, 2026
මහා ශිව රාත්රි දිනය නිමිත්තෙන් වතුකරයේ ශිවදෙව් කොවිල් වල විශේෂ ආශිර්වාද පුජා පවත්වා තිබේ.
වතුකරයේ හින්දු බැතිමතුන් වතුකරයේ සිවම් කෝවිල්වලට එක්වී ශිව දෙවියන්ට උපහාර දක්වමින් ශිව දෙවියන්ගේ ආශිර්වාද ලබා ගන්නා අයුරු (15) දින රාත්රියේ කැමරාවේ මෙසේ සටහන් විය.
හින්දු දහමට අනුව දෙවියන් අතරින් ලොව බලවත්ම දෙවියන් තමා බව ශිව දෙවියන් ලොවට පෙන්වු දිනය ශිව රාත්රී දිනය වශයෙන් නම් කර ඇති බව හින්දු ජනයාගේ විශ්වාසයයි.
ශිව දෙවියන් ආලෝක කදම්බයක් ලෙස දර්ශණය වූ දිනය ලෙස හදුන්වන ශිව රාත්රි දින දවස පුරා උපවාසයේ යෙදෙමින් (15) රාත්රියේ සිට (16) දින අලුයම දක්වා හින්දු බැතිමතුන් සිවම් කොවිල්වල පැවැත්වෙන පුජාවන්ට සහභාගි වී ආශිර්වාද ලබාගෙන තිබේ.