ගිනි නිවීම
March 11, 2026
කොළඹ නෙළුම් කුළුණ පරිශ්‍රයේ දී අද (11) උදෑසන ගිනි නිවීමේ පුහුණු සරඹ සන්දර්ශනයක් පැවැත්විණි.
හදිසි ගින්නක් ඇති වුවහොත් එහිදී ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව පෙර පුහුණුවක් ලබාදීමේ අරමුණින් මෙය පවත්වා ඇත.