අවදානම් සෙල්ෆිය...
March 19, 2026
හෝර්ටන්තැන්නේ ලෝකාන්ත බෑවුමේ සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගිය කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සිසුවියක් නිරුපද්ධිතව බේරාගැනීමට හැකිව තිබේ.
23 හැවිරිදි වියේ පසුවූ අදාළ සිසුවියක් අඩි 50ක් පමණ ප්‍රපාතයකට මෙලෙස ඇඳවැටී ඇති අතර, ඇය අත්තක එල්ලී සිටියදී පැය ගණනාවක මෙහෙයුමකින් පසු මුදවාගැනීමට හැකිව ඇත.