වෛද්‍ය වැඩ වර්ජන
March 31, 2026
රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් හේතුවෙන් වතුකරයේ රෝගීන් දැඩි ලෙස පීඩාවට පත් වී ඇත.
සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් වෛද්‍යවරුන් අත්තනෝමතික ලෙස මාරු කරන බවට චෝදනා කරමින් රජයේ වෙද්‍ය නිළධාරීන්ගේ සංගමය විසින් අද (31) දිවයින පුරා සංකේත වැඩ වර්ජනයක් දියත් කර තිබුණි.