අවුරුදු උත්සව

අවුරුදු උත්සව

April 8, 2026  

Bookmark and Share
මහවැව - මට්ටකොටුව වෙරළ කනිටු විද්‍යාලය විසින් සංවිධානය කරන ලද සුර්ය මංගල්‍ය අවුරුදු උත්සවය ඉකුත් 07 වැනිදා දවස පුරා එම විද්‍යාලයේදී පවත්වා තිබේ.

ඡායාරූප - ජුඩ් සමන්ත