අවුරුදු සැමරීම
April 14, 2026
සිංහල සහ දෙමළ අලුත් අවුරුදු චාරිත්‍රවලට එක් වෙමින් දිට්වා සුළි කුණාටුවෙන් විනාශ වූ අනුරාධපුර, ගල්නෑව ඉන්ද්‍රජිත් සම්පත් සේනාරත්න මහතාගේ නව නිවසේ පැවති අලුත් අවුරුදු සැමරුමට අද (14) පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක් වී තිබේ