කම්කරුවන් වෙනුවෙන්...

කම්කරුවන් වෙනුවෙන්...

May 2, 2026  

Bookmark and Share
ලෝක කම්කරු දිනය ඊයේ (01) දිනට යෙදී තිබුණි.

ඒ හේතුවෙන් මෙරට බොහෝ ප්‍රදේශයන්හි පෙළපාලී, රැලි සංවිධානය කර තිබුණි.