පිං අනුමෝදනා
May 11, 2026
ජීවිත 24ක් මරු තුරුළටගත් කොත්මලේ ගැරඬිඇල්ල බස් අනතුර සිදු වී අදට (11) වසරක් ගත වී තිබේ.
කතරගම සිට නුවරඑළිය දක්වා ධාවනය වූ ලංගම බස් රථයක් කොත්මලේ ගැරඬිඇල්ල ප්රදේශයේ සිදු වූ අනතුරට වසරක් ගත වීම නිමිත්තෙන් මියගිය අයට සහ තුවාල ලබා සිටින අයට සෙත්පතා අනතුරු සිදු වු ස්ථානයේ අද(11) සෙත්පතා සර්ව ආගමික වතාවන් සහිත පිංකමක් පවත්වා තිබේ.