මොනරාගල වෙහෙරගල රාජමහා විහාරස්ථානයේ පහන් කූඩු

මොනරාගල වෙහෙරගල රාජමහා විහාරස්ථානයේ පහන් කූඩු

May 31, 2026  

Bookmark and Share
වෙසක් පොහොය නිමිති කොට ගනිමින් මොනරාගල වෙහෙරගල පුරාණ රාජමහා විහාරස්ථානයේ අලංකාර පහන් කූඩු නිර්මාණය කර තිබුණි.

සහ ඊට සමගාමී වෙසක් කලාපය මෙම මස 29 නව වන දින සිට 31 වන දින දක්වා වෙහෙර ගල පුරාණ රාජමහා විහාරස්ථ පරිශ්‍රයේදී පැවැත්වේ.