ඩෙංගු මර්දනයට නාවික හමුදාවේ සහාය

ඩෙංගු මර්දනයට නාවික හමුදාවේ සහාය

July 6, 2026  

Bookmark and Share
 නාවික හමුදාව, ජාතික ඩෙංගු මර්දන වැඩසටහනට සමඟාමීව ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ලේකම් කාර්යාලය, ජාතික ඩෙංගු මර්දන ඒකකය සහ ශ්‍රී ලංකා පොලිස් පරිසර ආරක්‍ෂක අංශය හා එක්ව 2026 ජූලි මස 05 වන දින සිට 12 වන දින දක්වා ඩෙංගු මර්දනය සඳහා පුළුල් වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කර ඇත.