10 වැනි නාවික හමුදා විවෘත වෙඩිතැබීමේ තරඟාවලිය
July 19, 2026
ශ්‍රී ලංකා නාවික හමුදාව සංවිධානය කළ 2026 10 වැනි නාවික හමුදා විවෘත වෙඩි තැබීමේ තරඟාවලිය මෙම මස 01 දින සිට 12 දක්වා වැලිසර නාවික හමුදා වෙඩි තැබීමේ සංකීර්ණයේදී පවත්වා තිබේ.
එහි ත්‍යාග ප්රදානෝත්සවය ඊයේ (18) වන දින නාවික හමුදාධිපතිගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නාවික නෞකාව 'ගැමුණු' ආයතනයේ පිහිටි කොමාණ්ඩර් පරාක්‍රම සමරවීර අනුස්මරණ ගෘහස්ථ ක්‍රීඩාංගණ සංකීර්ණයේදී අති උත්කෂවත් අයුරින් පැවැත්විණි.