වියැලුණු වික්ටෝරියාව

වියැලුණු වික්ටෝරියාව

July 26, 2026  

Bookmark and Share
මෙම දිනවල පවතින අධික වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් වික්ටෝරියා ජලාශයේ ජල ධාරිතාව අවම මට්ටමට පැමිණ ඇති අයුරු 'අද දෙරණ' වාර්තාකරුගේ කැමැරාවට හසුව තිබුණි.