අබුඩාබියේදී මෙරට නිදහස් දිනය සමරයි

අබුඩාබියේදී මෙරට නිදහස් දිනය සමරයි

February 5, 2025   03:59 pm

මෙරට 77 වන ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව අබුඩාබි තානාපති කාර්යාල පරිශ්‍රයේදී සැමරුම් උත්සවයක් සංවිධානය කර තිබුණි.

ඒ තානාපති කාර්යාල නිලධාරීන් සහ එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ සහභාගීත්වයෙනි.