වීරකැටිය ප්‍රා සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය
May 7, 2025 05:12 am
හම්බන්තොට දිස්ත්‍රික්කයේ වීරකැටිය ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.
ජාතික ජන බලවේගය - 21492 සභික (19)
සමගි ජන බලවේගය - 8579 සභික (06)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 8565 සභික (06)
පොදුජන එක්සත් පෙරමුණ - 3921 සභික (03)
සර්වජන බලය - 1760 සභික (01)