තිරුක්කෝවිල් ප්‍රා සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය
May 7, 2025 05:15 am
අම්පාර දිස්ත්‍රික්කයේ තිරුක්කෝවිල් ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.
ස්වාධීන කණ්ඩායම් 01 - 7829 සභික (08)
ඉලංකෙයි තමිල් අරුසු කච්චි - 5466 සභික (06)
ජාතික ජන බලවේගය - 1068 සභික (01)
ස්වාධීන කණ්ඩායම් 2 - 504 සභික (02)