නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඡන්ද ප්‍රතිඵලය

නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඡන්ද ප්‍රතිඵලය

May 7, 2025   10:57 am

නුවරඑළිය දිස්ත්‍රික්කයේ නිල ඡන්ද ප්‍රතිඵලය පහත පරිදී වේ.

හැටන් දික්ඔය නගර සභාව

ජාතික ජන බලවේගය - 2606 සභික (06)
සමගි ජන බලවේගය - 2372 සභික (05)
ලංකා කම්කරු කොංග්‍රසය - 916 සභික (02)
ස්වාධීන කණ්ඩායම් 01 - 304  සභික (01) 

-----------------------
තලවකැලේ ලිඳුල නගර සභාව 

කඳුරට ජනතා පෙරමුණ 1023 සභික 03
ජාතික ජන බලවේගය 866 සභික - 04
සමගි ජන බලවේගය - 610 - සභික - 02
ලංකා කම්කරු කොංග්‍රසය 476 සභික - 02
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 159 සභික - 01

-------------------------

මස්කෙළිය ප්‍රාදේශීය සභාව

ජාතික ජන බලවේගය -  8734  සභික (07)
සමගි ජන බලවේගය - 8587 සභික (06)
ස්වාධීන කණ්ඩායම - 2741  සභික (02)
එක්සත් ජාතික පක්ෂය - 2693  සභික (02)

--------------------------

ආගරපතන ප්‍රාදේශීය සභාව

ජාතික ජන බලවේගය -8163 සභික (04)
ලංකා කම්කරු කොංග්‍රසය - 8132 සභික (04)
සමගි ජන බලවේගය - 7608 සභික (04)
ඊරෝස් - 2037 සභික (01)
එක්සත් ජාතික පක්ෂය - 1115 සභික (01)

--------------------------

නුවරඑළිය  - කොටගල ප්‍රාදේශීය සභාව

ලංකා කම්කරු කොංග්‍රසය - 9165 සභික (05)
ජාතික ජන බලවේගය - 8770 සභික (05)
සමගි ජන බලවේගය - 8719 සභික (04)
ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය - 1977 සභික (01)
ඊරෝස් - 1269 සභික (01)

------------------------------

නුවරඑළිය ප්‍රාදේශීය සභාව 

ජාතික ජන බලවේගය - 9301 සභික (07)
ලංකා කම්කරු කොංග්‍රසය - 8389 සභික (06)
සමගි ජන බලවේගය - 7848 සභික (05)
ස්වාධීන කණ්ඩායම  - 2280 සභික (02)
එක්සත් ජාතික පක්ෂය - 2110 සභික (01)
පොදුජන එක්සත් පෙරමුණ - 1363 සභික (01)

-----------------------------------

නුවරඑළිය මහ නගර සභාව

ජාතික ජන බලවේගය  - 4883  සභික (12)
සමගි ජන බලවේගය - 2515  සභික (04)
එක්සත් ජාතික පක්ෂය - 1963  සභික (03)
ස්වාධීන කණ්ඩායම - 1739 සභික (03)
ලංකා කම්කරු කොංග්‍රසය - 909 සභික (02)

---------------------------------------

නුවරඑළිය කොත්මලේ ප්‍රාදේශීය සභාව

ජාතික ජන බලවේගය - 20948 - (22)
සමගි ජන බලවේගය - 17738 - (8)
ලංකා කම්කරු කොංග්‍රසය - 8856 (8)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 4657 - 4
සර්ව ජන බලය - 2823 - (3)