කොට්ටාවේ දී වෙඩි වැදුණු පුද්ගලයා මරුට

කොට්ටාවේ දී වෙඩි වැදුණු පුද්ගලයා මරුට

May 8, 2025   09:36 pm

කොට්ටාව මාලපල්ල ප්‍රදේශයේ විහාරස්ථානයක් අසල අද (8) රාත්‍රියේ සිදුකළ වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 43ක් වූ මිරිස්යාය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව වාර්තා වේ.

සිද්ධිය ගැන වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය. 

2025.05.08 at 2130 වෙඩි තබා මනුෂ්_ය ඝාතනයක් by poornima on Scribd