මහින්දගේ ප්‍රධානත්වයෙන් පොහොට්ටුවේ දේශපාලන බලමණ්ඩල රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් පොහොට්ටුවේ දේශපාලන බලමණ්ඩල රැස්වීමක්

May 9, 2025   04:22 pm

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන බලමණ්ඩල රැස්වීමක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට ආරම්භ වී තිබේ.

ඒ සඳහා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු දේශපාලන මණ්ඩලය සහභාගි වීමට නියමිතය.