මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

July 2, 2025   07:36 pm

කොල්ලුපිටිය සහ කොම්පඤ්ඤවීදිය අතර දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාද වී ඇති බව ශ්‍රී ලංකා දුම්රිය සේවය පවසයි.