දිවුලපිටිය ප්‍රදේශයේ ටයර් කර්මාන්ත ශාලාවක ගින්නක්

දිවුලපිටිය ප්‍රදේශයේ ටයර් කර්මාන්ත ශාලාවක ගින්නක්

November 2, 2025   11:05 am

දිවුලපිටිය, හොරගස්මුල්ල ප්‍රදේශයේ ටයර් කර්මාන්ත ශාලාවක ගින්නක් හට ගෙන තිබේ.

ගම්පහ ගිනි නිවීමේ ඒකකය පැවසුවේ ගින්න මැඩ පැවැත්වීම සඳහා මේ වන විට ගිනි නිවීමේ රථ 03ක් යොමු කිරීමට පියවර ගත් බවය.