බස් - ත්රිවිල් අනතුරක් November 12, 2025 01:50 pm ගෙලිඔය නගරය ආසන්නයේ කරමඩ ප්රදේශයේ දී බස් රථයක් සහ ත්රිරෝද රථයක් එකිනෙක ගැටී අනතුරක් සිදුව තිබේ. තුවාලකරුවන් දෙදෙනෙකු මේ වනවිට පේරාදෙණිය රෝහලට ඇතුළු කර ඇතැයි පොලීසිය පැවසීය.