මීටියාගොඩ වෙඩිතැබීමක් - කාන්තාවකට තුවාල

මීටියාගොඩ වෙඩිතැබීමක් - කාන්තාවකට තුවාල

November 17, 2025   08:55 pm

මීටියාගොඩ,  කිරලගහවෙල හන්දියේ පිහිටි අවන්හලක් අසල වෙඩිතැබීමක් සිදුව ඇතැයි පොලීසිය පවසයි.

වෙඩි තැබීමෙන් අවන්හල්හිමිකරුගේ බිරිඳ තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.