හඟුරන්කෙත මාරක අනතුරක්

හඟුරන්කෙත මාරක අනතුරක්

November 21, 2025   11:07 am

හඟුරන්කෙත, හුලං වංගුව ප්‍රදේශයේ දී අද (21) උදෑසන සිදුවු මාරක අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.