ගම්පොළ, වැලිගල්ල, පේරාදෙණිය, කටුගස්තොට අවදානම් කලාප ලෙස නම් කරයි
November 27, 2025 10:13 pm
කොත්මලේ ජලාශයේ වාන් දොරටු ස්වයංක්‍රීයව විවෘත වීමට ආසන්න බැවින් ප්‍රදේශ කිහිපයක් අවදානම් කලාප ලෙස ප්‍රකාශයට පත් කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව ගම්පොළ, වැලිගල්ල, පේරාදෙණිය, කටුගස්තොට යන ප්‍රදේශ මෙසේ අවදානම් කලාප ලෙස නම් කර ඇත.
