ආපදා මරණ සංඛ්‍යාව 479ක් දක්වා ඉහළට
December 3, 2025 06:22 pm
දිවයිනේ දිස්ත්‍රික්ක 25ටම බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවු ආපදා මරණ සංඛ්‍යාව 479ක් දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
අද (03) පස්වරු 04.00 ට නිකුත් කළ නවතම නිවේදනයට අනුව පුද්ගලයින් 350ක් අතුරුදන්ව ඇති බව සඳහන් වේ.
