පීඩාකාරී ලෙස යතුරුපැදි සහ ත්රිරෝද රථ පැදවූ 18ක් අත්අඩංගුවට
December 14, 2025 11:13 pm
මහරගම පන්නිපිටිය හයිලෙවල් මාර්ගයේ පීඩාකාරී අන්දමින් අවදානම් සහගත ලෙස යතුරුපැදි සහ ත්රිරෝද රථ පැදවූ තරුණයන් 18 දෙනෙකු මහරගම පොලීසිය විසින් අද (14) අත්අඩංගුවට ගෙන ඇත.
අදාළ තරුණයක් මුදල් ඔට්ටු අල්ලමින් මෙය සිදුකර ඇති බව සඳහන්.
මේ සඳහා යොදාගත් යතුරුපැදි 11ක් හා ත්රීරෝද රථයක්ද පොලිස් භාරයට ගෙන තිබේ.
