දඹුල්ලේ දැන් තත්ත්වය

දඹුල්ලේ දැන් තත්ත්වය

January 11, 2026   06:03 pm

ශ්‍රී ලංකාව හා සංචාරක පාකිස්තාන කණ්ඩායම අතර තෙවන හා අවසන් විස්සයි20 ක්‍රිකට් තරගය රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (11) පැවැත්වීමට නියමිතව තිබේ.

කෙසේ නමුත් මේ වනවිට දඹුල්ල ප්‍රදේශයේ ධාරාණිපාත වර්ෂාව ඇඳහැලෙමින් තිබෙන අතර, ඒ හේතුවෙන් තරගය ආරම්භකිරීම ප්‍රමාද වනු ඇතැයි වාර්තා වේ.

තරග 3කින් සමන්විත මෙම තරගාවලියේ 1-0ක් ලෙස පාකිස්තානය පෙරමුණ ගෙන සිටියි.

වර්ෂාව හේතුවෙන් දෙවන තරගයද අතහැර දැමීමට සිදුවිය.