අද උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 33.6 ක්

අද උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 33.6 ක්

January 14, 2026   09:02 pm

අද (14) දිනයේ දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 33.6 ක් ලෙස රත්නපුර කාලගුණ මධ්‍යස්ථානයෙන් වාර්තා වූ බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 

එමෙන්ම අවම උෂ්ණත්වය ලෙස සෙල්සියස් අංශක 20.0 ක් ලෙස නුවරඑළිය කාලගුණ මධ්‍යස්ථානයෙන් වාර්තා වී ඇත.

අද දහවල් කාලයේදී කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය දත්ත ලබාගන්නා මධ්‍යස්ථානවලින් වාර්තා වූ උපරිම සහ අවම උෂ්ණත්ව අගයන් සෙල්සියස් අංශකවලින් සිතියමේ දැක්වේ.