'රටම එකට' ජාතික මෙහෙයුමේ උතුරු පළාත් වැඩසටහන ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹෙයි
January 16, 2026 03:29 pm
'රටම එකට' ජාතික මෙහෙයුමේ උතුරු පළාත් වැඩසටහන යාපනය තාක්ෂණ විද්‍යාලයීය ක්‍රීඩා පිටියේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පැවැත්වේ.
එහි සජීවී දර්ශන
