නන්දන ගුණතිලකගේ අවසන් කටයුතු බදාදා
January 18, 2026 08:43 pm
හිටපු පාර්ලිමේන්තු මන්ත්රී අභාවප්රාප්ත නන්දන ගුණතිලක මහතාගේ අවසන් කටයුතු එළැඹෙන බදාදා (21) ප.ව. 4ට වාද්දූව මහජන ක්රීඩාංගණයේ දී සිදුකිරීමට කටයුතු යොදා තිබේ.
දේහයට මහජන ගෞරව දැක්වීම සඳහා හෙට (19) පෙ.ව. 10 සිට ප.ව. 2 දක්වා පානදුර නගර සභාවේ තැන්පත් කිරීමට නියමිතය.
ඉන් අනතුරුව දේහය ප.ව. 5 සිට එළැඹෙන 21 වැනිදා දක්වා වාද්දූව තරුණ බෞද්ධ සංගම් ශාලාවේ තැන්පත් කිරීමට නියමිතය.
