හිටපු ඇමති කෙහෙළියගේ වැඩිමහල් දියණිය අත්අඩංගුවට

හිටපු ඇමති කෙහෙළියගේ වැඩිමහල් දියණිය අත්අඩංගුවට

February 6, 2026   01:34 pm

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ වැඩිමහල් දියණිය වන චමිත්‍රි රඹුක්වැල්ල අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ රුපියල් ලක්ෂ 300ක මුදල් විශුද්ධිකරණ චෝදනාව යටතේය.

Media Release 2026 -012-3 by poornima