කාසියේ වාසිය අයර්ලන්තයට - පන්දු යැවීමට තීරණය කරයි
February 8, 2026 06:36 pm
2026, විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ශ්රී ලංකාව සහ අයර්ලන්ත තරගය තවත් සුළු වේලාවකින් ආරම්භවීමට නියමිතව තිබේ.
තරගයේ කාසියේ වාසිය දිනූ අයර්ලන්ත කණ්ඩායම ප්රථමයෙන් පන්දුයැවීමට තීරණය කළේය.
