කාසියේ වාසිය දිනූ කැනඩාව ප්‍රථමයෙන් පන්දු යවයි

කාසියේ වාසිය දිනූ කැනඩාව ප්‍රථමයෙන් පන්දු යවයි

February 9, 2026   06:52 pm

2026, විස්සයි විස්ස ලෝක කුසාලන ක්‍රිකට් තරගාවලියේ දකුණු අප්‍රිකාව සහ කැනඩාව අතර තරගය තවත් සුළු වේලාවකින් ආරම්භවීමට නියමිතව තිබේ.

තරගයේ කාසියේ වාසිය දිනූ කැනඩාව ප්‍රථමයෙන් පන්දුයැවීමට තීරණය කළේය.