නවසීලන්ත - පාකිස්තාන T20 තරගය අත්හැර දමයි

නවසීලන්ත - පාකිස්තාන T20 තරගය අත්හැර දමයි

February 21, 2026   09:30 pm

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට දෙනාගේ වටයේ පාකිස්තානය සහ නවසීලන්තය අතර තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට තීරණය කර තිබේ.

ඒ අනුව කණ්ඩායම් දෙකටම ප්‍රසාද ලකුණු එක බැගින් ලබාදීමට පියවර ගෙන ඇත.