මැදපෙරදිග ගැටුම - විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ලාංකිකයින්ට හදිසි දුරකථන අංක මාලාවක්
March 1, 2026 01:47 pm
මැදපෙරදිග කලාපයේ උග්රවන ගැටුම් හමුවේ, විදේශ කටයුතු අමාත්‍යාංශය ශ්‍රී ලාංකිකයන් සඳහා හදිසි දුරකථන අංක මාලාවක් නිකුත් කර ඇත.
ඒ අනුව, මැදපෙරදිග පදිංචි ශ්‍රී ලාංකිකයින්ට පහත සඳහන් දුරකථන අංක භාවිතාකර තොරතුරු ලබා ගත හැකිය.
-2.jpg)
-3.jpg)
