මැදපෙරදිග ගැටුම - විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ලාංකිකයින්ට හදිසි දුරකථන අංක මාලාවක්

මැදපෙරදිග ගැටුම - විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ලාංකිකයින්ට හදිසි දුරකථන අංක මාලාවක්

March 1, 2026   01:47 pm

මැදපෙරදිග කලාපයේ උග්‍රවන ගැටුම් හමුවේ, විදේශ කටයුතු අමාත්‍යාංශය ශ්‍රී ලාංකිකයන් සඳහා හදිසි දුරකථන අංක මාලාවක් නිකුත් කර ඇත. 

ඒ අනුව, මැදපෙරදිග පදිංචි ශ්‍රී ලාංකිකයින්ට පහත සඳහන් දුරකථන අංක භාවිතාකර තොරතුරු ලබා ගත හැකිය.