අමෙරිකානු - ඊශ්‍රායල ප්‍රහාරවලින් ඉරානයේ 1,444ක් මරුට 

අමෙරිකානු - ඊශ්‍රායල ප්‍රහාරවලින් ඉරානයේ 1,444ක් මරුට 

March 13, 2026   04:25 pm

අමෙරිකාව සහ ඊශ්‍රායලය ඒකාබද්ධව පසුගිය 28 වෙනිදා සිට  ඉරානයට එල්ල කරනු ලැබූ ප්‍රහාරවලින් ඉරානයේ පුද්ගලයින් 1,444 දෙනෙකු මිය ගොස් තිබේ. 

එරට සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ, තවත් පුද්ගලයින් 18,551ක් දෙනෙකු තුවාල ලබා ඇති බවය.