රාමසාන් උත්සවය 21 වැනිදා

රාමසාන් උත්සවය 21 වැනිදා

March 19, 2026   07:33 pm

මුස්ලිම් ජනතාව අනිද්දා (21) දින රාමසාන් උත්සවය සමරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කළේය.

ඒ අද (19) දින නව සඳ නොදැකීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.