අමෙරිකානු - ඉරාන තීරණාත්මක සාකච්ඡා අප්‍රේල් 10 සිට

අමෙරිකානු - ඉරාන තීරණාත්මක සාකච්ඡා අප්‍රේල් 10 සිට

April 8, 2026   05:41 am

ඉරානයේ උත්තරීතර ආරක්ෂක කවුන්සිලය විසින් පාකිස්තානය හරහා අමෙරිකාවට කරුණු 10කින් යුත් යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව, ඉරානය සහ එක්සත් ජනපදය අතර ද්විපාර්ශ්වික සාකච්ඡා අප්‍රේල් 10 වන දින සිට පාකිස්තානයේ ඉස්ලාමාබාද් නගරයේදී පැවැත්වීමට නියමිතය.