GMOA වර්ජනය හෙටින් අවසන් April 10, 2026 05:43 pm රජයේ වෛද්‍ය නිලධාරින් විසින් දීප ව්‍යාප්තව ආරම්භ කර ඇති වැඩ වර්ජනය හෙට (11) පෙරවරු 08.00ට අවසන් කිරීමට තීරණය කර තිබේ.