විශේෂ මෙහෙයුම් මගින් අපරාධ සම්බන්ධයෙන් සෘජුව හඳුනාගත් පුද්ගලයින් 19ක් අත්අඩංගුවට

විශේෂ මෙහෙයුම් මගින් අපරාධ සම්බන්ධයෙන් සෘජුව හඳුනාගත් පුද්ගලයින් 19ක් අත්අඩංගුවට

April 19, 2026   03:27 pm

දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා පොලීසිය විසින් සිදු කරගෙන යනු ලබන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් මඟින් ඊයේ (18) දිනට අපරාධ සම්බන්ධයෙන් සෘජුව හඳුනාගත් පුද්ගලයින් 19ක් අත්අඩංගුවට ගෙන තිබේ.‍

පුද්ගලයින් 26560ක් පමණ පරීක්ෂා කර ඇති අතර, සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයින් 
495ක් අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර, අත්අඩංගුවට ගෙන ඇති විවෘත වරෙන්තුකරුවන් ගණන 102කි.

එහි සම්පූර්ණ වාර්තාව පහතින්,