මුදල් ලේකම් පාර්ලිමේන්තුවට April 30, 2026 02:25 pm මුදල් අමාත්‍යාංශයේ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවට පැමිණ තිබේ. ඒ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (COPF) හමුවේ පෙනී සිටීම සඳහා බව වාර්තා වෙයි.